පටි පණුවන් සහ කිරි පණුවන් (Tapeworms vs. Pinworms): මේ දෙන්නගෙන් භයානක කවුද?
ඔයාගේ පොඩි දරුවා රෑට නිතරම පස්ස පැත්ත කසනවා කියලා පැමිණිලි කරනවද? එහෙමත් නැත්නම් බඩේ අමාරුවක් ගැන නිතර කියනවද? සමහර වෙලාවට මේකට හේතුව හුඟක් සුලබ, ඒත් අපි හරියට අවධානය යොමු නොකරන පණු රෝගයක් වෙන්න පුළුවන්. අද අපි කතා කරමු අපේ අය අතරේ සුලබව දකින්න ලැබෙන පණු වර්ග දෙකක් ගැන. https://nirogilanka.com/tapeworms-vs-pinworms/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.