ඔයාගේ රැකියාව ඇඟට වදයක් වෙලාද? (Work-Related Musculoskeletal Disorders) අපි මේ ගැන කතා කරමු!
ඔයා දවස තිස්සේ මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එද්දී ඇඟට දැනෙන තෙහෙට්ටුව සාමාන්‍ය දෙයක්. ඒත් ඔයාගේ රැකියාව නිසාම ශරීරයේ යම් යම් තැන්වල දිගටම පවතින වේදනාවක්, හිරියක්, නැත්නම් තද ගතියක් ඔයාටත් දැනෙනවද? සමහරවිට ඒක ඔයාගේ මැණික් කටුව, උරහිස, බෙල්ල හෝ කොන්දේ වෙන්න පුළුවන්. https://nirogilanka.com/on-the-job/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.