

ඔයාටත් කවදාහරි මුත්‍රා ආසාදනයක් හැදිලා තියෙනවා නම්, ඒක කොයිතරම් අපහසු, වේදනාකාරී අත්දැකීමක්ද කියලා ඔයා හොඳටම දන්නවා ඇති. එකපාරටම දරාගන්න බැරි විදිහට මුත්‍රා කරන්න අවශ්‍ය වෙනවා, ඒත් වැසිකිළියට ගියාම පිටවෙන්නේ බොහොම ටිකයි. ඒ පිටවෙන ටිකත් එක්ක එන දැවිල්ල සහ වේදනාව නම් කියලා වැඩක් නෑ. https://nirogilanka.com/what-should-you-know-about-a-urinary-tract-infection-uti/
Labels:







