ඔයාටත් සමහර වෙලාවට බලාපොරොත්තු වෙනවට කලින් ශුක්‍රාණු පිටවෙනවද? එහෙම නැත්නම් ඔයාගේ සහකාරිය එක්ක එකතු වෙන්න පටන් ගත්ත ගමන්ම වගේ මේ දේ සිද්ධ වෙනවද? ඇත්තටම මේක ඔයාට වගේම ඔයාගේ සහකාරියටත් හිතට ලොකු පීඩනයක්, දුකක් ගේන දෙයක් වෙන්න පුළුවන්. ලිංගික ජීවිතේ තියෙන සතුට, තෘප්තිය මේ නිසා අඩු වෙන්නත් පුළුවන්. https://nirogilanka.com/premature-ejaculation/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.