ඔයාගෙ උගුරෙත් සුදු පාට ලප තියෙනවද? (White Spots in Throat) අපි මේ ගැන කතා කරමු!
ඔයා දත් මදිනකොට, කට හෝදනකොට කණ්ණාඩියෙන් දැකලා තියෙනවද ඔයාගේ උගුර ඇතුළේ, දෙපැත්තේ සුදු පාටට පොඩි ලප හරි කහ පාටට පැල්ලම් හරි තියෙනවා? මේ වගේ දෙයක් දැක්කම පොඩි බයක් ඇතිවෙන එක සාමාන්‍යයි. https://nirogilanka.com/white-spots-throat-causes/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.