ලෙඩ රෝග වලින් බේරිලා ඉන්න ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කොහොමද? (Boosting Your Immune System)
වහින කාලෙට, දේශගුණය වෙනස් වෙනකොට ඔයාටත් නිතරම හෙම්බිරිස්සාව, උණ වගේ ලෙඩ හැදෙනවද? පොඩි දෙයක් වුණත් ලේසියෙන්ම බෝවෙනවා වගේ දැනෙනවද? ඒකට ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ශරීරයේ ආරක්ෂක පද්ධතිය, ඒ කියන්නේ අපි කතා කරන ප්‍රතිශක්තිය ටිකක් දුර්වල වෙලා තියෙන එක. https://nirogilanka.com/use-your-immune-system-to-prevent-flu/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.