Reblozyl: නීරක්තියට (Anemia) දෙන අලුත්ම බෙහෙතක් ගැන කතා කරමු
ඔයාට නිතරම මහන්සියි, ඇඟට පණ නෑ වගේ දැනෙනවද? ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් ඇඟේ ලේ අඩුකම, අපි වෛද්‍ය විද්‍යාත්මකව කියනවා නම් නීරක්තිය (Anemia) කියන තත්ත්වය. සමහර විශේෂ රෝග තත්ත්වයන් නිසා මේ නීරක්තිය ඇතිවුණාම, සමහරවිට ඔයාට නිතර නිතර පිටින් ලේ දෙන්න (blood transfusions) වුණත් සිද්ධ වෙනවා ඇති. https://nirogilanka.com/reblozyl-anemia/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.