ඔයා කඩේට ගියාම සමහර කිරිපිටි පැකට්, බිස්කට්, උදේ කෑමට ගන්න ධාන්‍ය වර්ග (cereals) වගේ දේවල් වල 'Fortified with Vitamin D' හරි 'Added Iron' හරි කියලා ලොකුවට ගහලා තියෙනවා දැකලා තියෙනවද? මොකක්ද මේ 'fortified' කියන්නේ? ඇත්තටම මේක අපේ සෞඛ්‍යයට හොඳ දෙයක්ද? නැත්නම් මේකත් තවත් වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයක් විතරද? https://nirogilanka.com/what-to-know-about-fortified-foods/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.