ග්‍රිට්ස් (Grits) කියන්නේ මොනවාද? මේක ඇත්තටම ඇඟට ගුණදායකද?
බඩඉරිඟු කියන්නේ අපි කවුරුත් ආසාවෙන් කන දෙයක්නේ. තම්බලා, පුච්චලා, එහෙමත් නැත්නම් පොප්කෝන් හදලා... කොහොම කෑවත් රසයි. ඒත් ඔයා කවදාහරි බඩඉරිඟු වලින් හදන කැඳක් ගැන අහලා තියෙනවද? ඇමරිකාව වගේ රටවල උදේ කෑමට හරිම ජනප්‍රිය මේ කෑමට කියන්නේ "ග්‍රිට්ස්" (Grits) කියලා. https://nirogilanka.com/grits-health-benefits-nutrition-facts-and-how-to-prepare-them/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.