හෙම්බිරිස්සාවේ රෝග ලක්ෂණ හරියටම දැනගමුද? (Common Cold)
අවුරුද්දකට සැරයක්වත් හෙම්බිරිස්සාවක් හැදෙන්නෙ නැති කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි නේද? මේක හරිම ලේසියෙන් බෝවෙන දෙයක්. හෙම්බිරිස්සාව තියෙන කෙනෙක් කහිනකොට, කිවිසුම් අරිනකොට වාතයට එකතුවෙන සියුම් බිඳිති වලින් අපිට මේක බෝවෙන්න පුළුවන්. https://nirogilanka.com/understanding-common-cold-symptoms/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.