අර්ශස් කියන්නෙ ඇත්තටම ගොඩක් දෙනෙක්ට තියෙන, හැබැයි එළිපිට කතා කරන්න ටිකක් ලැජ්ජ හිතෙන, අපහසුතාවයක් ගෙන දෙන සෞඛ්‍ය තත්ත්වයක්. ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන වේදනාව, කැසීම සහ සමහර වෙලාවට මළපහ කරන විට ලේ ස්වල්පයක් පිටවීම වගේ දේවල් නිසා ඔයාගෙ දෛනික වැඩකටයුතු වලටත් මේකෙන් බාධා වෙන්න පුළුවන්. https://nirogilanka.com/hemorrrhoid-home-care/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.