කැස්ස හැදෙන්නේ ඇයි? අපි මේ ගැන හැමදේම දැනගමු! (Cough)
අපිට නිතරම වගේ කැස්ස හැදෙනවා නේද? සමහර වෙලාවට පොඩි කැස්සක් විදියට පටන් අරන් කරදරයක් වෙනකම්ම තියෙනවා. සමහර කැස්ස නම් කොච්චර සැරද කියනවනම් ඉළ ඇටයක් වුණත් බිඳෙන්න පුළුවන්. ඇත්තටම, දොස්තර කෙනෙක් හම්බවෙන්න මිනිස්සු යන ප්‍රධානම හේතුවක් තමයි කැස්ස. ඉතින් ඇයි අපිට මේ විදියට කහින්නේ? https://nirogilanka.com/coughs-topic-overview/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.