

සමහරවිට ඔයා මේ වෙලාවෙත් හොඳටම හෙම්බිරිස්සාවක් හැදිලා ඇඳට වෙලා ඉන්නවා ඇති. නැත්නම් ළඟ එන වැදගත් ගමනක්, උත්සවයක් නිසා ලෙඩ වෙන්න බැරිම තැනක ඉන්නවා වෙන්නත් පුළුවන්. හේතුව මොකක් වුණත්, හෙම්බිරිස්සාව ගැන අපි අතරේ තියෙන එක එක කතන්දර, මිථ්‍යා මත විශ්වාස කරලා හරියන්නේ නෑ නේද? https://nirogilanka.com/top-10-questions-cold/
Labels:







