

ඔයා කඩේට ගියාම, පොළට ගියාම දකින පාට පාට එළවළු, පලතුරු දිහා බලලා තියෙනවද? තද රතු පාට තක්කාලි, තැඹිලි පාට කැරට්, දම් පාට වම්බටු, කොළ පාට පලා වර්ග... මේ පාටවල් දැක්කම කෑමට ආසාවක් එනවා වගේම, මේ හැම පාටක්ම අපේ ශරීරයට දෙන පණිවිඩයක් වගේ. https://nirogilanka.com/phytonutrients-faq/
Labels:







