ඔයා කිරි තේ එකක් බිව්වම, යෝගට් එකක් කෑවම, එහෙමත් නැත්නම් චීස් කෑල්ලක් වගේ දෙයක් කෑවම ටික වෙලාවකින් බඩ පුරවලා දාලා, බඩ ඇතුළේ ගෑස් පිරිලා වගේ දැනෙන්න, බඩ රිදෙන්න අරගෙන, සමහරවිට පාචනය වගේ තත්වයක් ඇතිවෙනවද? ගොඩක් දෙනෙක්ට තියෙන මේ ප්‍රශ්නෙට හේතුව ඔයා හිතනවා වගේ ගැස්ට්‍රයිටිස්ම නෙවෙයි වෙන්න පුළුවන්. https://nirogilanka.com/hydrogen-breath-test/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.