දිගටම තියෙන මලබද්ධය (Chronic Constipation) ගැන දොස්තර එක්ක කතා කරමුද?
ඔයාටත් සති තුන හතරක් තිස්සේ දිගටම මලබද්ධය තියෙනවද? එක එක දේවල් කරලා බැලුවත් ඒකේ අඩුවක් නැද්ද? එහෙමනම් දැන් තමයි හොඳම වෙලාව ඔයාගේ පවුලේ දොස්තර මහත්තයව හම්බවෙලා මේකට විසඳුමක් හොයාගන්න. https://nirogilanka.com/chronic-constipation-doctor-visit/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.