ඔයාගේ දරුවාගේ වයසේ අනිත් යාළුවෝ හැමෝම එකපාරට උස ගිහින්, කටහඬවල් වෙනස් වෙලා, ලොකු ළමයි වගේ පේනකොට, ඔයාගේ දරුවා විතරක් තාමත් පොඩි එක්කෙනෙක් වගේ ඉන්නවා කියලා ඔයාට දැනිලා තියෙනවද? මේක ගොඩක් දෙමව්පියන්ට හිතට පොඩි වදයක් වෙන, ටිකක් බය හිතෙන කාරණයක්. "අනේ මගේ දරුවට මොකක් හරි අවුලක්ද?" https://nirogilanka.com/what-to-know-delayed-puberty/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.