ඔයා පියයුරු පිළිකාවක් (Breast Cancer) එක්ක සටන් කරන කෙනෙක් නම්, සමහර වෙලාවට ඔයාට ගොඩක් මහන්සි, පණ නැති ගතියක් දැනෙනවා ඇති. ප්‍රතිකාර එක්ක එන අතුරු ආබාධ නිසා ඉස්සර වගේ පවුලේ අයත් එක්ක සතුටින් දුවලා පැනලා ඉන්න බැරි වෙනකොට, "මං නිසා එයාලගෙ සතුටත් නැතිවෙනවද?" කියලා දුකක් හිතට එන්න පුළුවන්. https://nirogilanka.com/family-fun-breast-cancer/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.