ඔයා පියයුරු පිළිකාවක් (Breast Cancer) එක්ක ගනුදෙනු කරන කෙනෙක් නම්, "ඔයා නියම සටන්කාමියෙක්", "ශක්තිමත්ව මේ සටන දිනන්න" වගේ දේවල් ඔයාටත් නිතරම ඇහෙනවා ඇති. සමහරවිට රෝස පාට පීත්ත පටි (Pink Ribbons) එක්ක මේ වගේ සටන් පාඨ ටී-ෂර්ට් වල, සමාජ මාධ්‍ය සටහන් වල ඔයා ඕනෑ තරම් දකිනවා ඇති. https://nirogilanka.com/how-do-you-feel-about-being-called-breast-cancer-warrior/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.