ලස්සන හිනාවක් කියන්නේ ඕනෙම කෙනෙක්ගෙ පෞරුෂයට ලොකු දෙයක් එකතු කරන දෙයක්. ඒත් සමහර වෙලාවට දත් ටිකක් ඇදට, නැත්නම් එක මත එක නැගලා තියෙනකොට අපිට හිනාවෙන්නත් හිතට පොඩි බයක්, ලැජ්ජාවක් දැනෙනවා නේද? හැබැයි මේකට ගොඩක් සාර්ථක විසඳුමක් තියෙනවා. ඒ තමයි දත් කම්බි දැමීම. https://nirogilanka.com/braces/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.