සමහරවිට ඔයාගේ දොස්තර මහත්තයා ඔයාට මේ පරීක්ෂණය කරන්න ඕන කියලා කිව්වාම පොඩි අපහසුවක්, ලැජ්ජාවක් නැත්නම් බයක් දැනෙන්න ඇති. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ගොඩක් අය මේකට ටිකක් බයයි, ඒ වගේම මේ ගැන කතා කරන්නත් ටිකක් අදිමදි කරනවා. ඒත් ඇත්තටම මේක හිතන තරම් බය වෙන්න දෙයක් නෙමෙයි. https://nirogilanka.com/digital-rectal-examination/
Labels:







