ඔයා ලඟදි කරපු ලේ රිපෝට් එකේ කොලෙස්ටරෝල් ටිකක් වැඩියි, ඒත් ගොඩක්ම නෑ, 'බෝඩර්ලයින්' මට්ටමේ තියෙනවා කියලා දොස්තර මහත්තයා කිව්වද? එහෙම ඇහුවම පොඩ්ඩක් හිතට බයක්, කලබලයක් එන එක සාමාන්‍යයි. "අනේ දැන් මට කොලෙස්ටරෝල් හැදිලද?" කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම කලබල වෙන්න එපා. https://nirogilanka.com/what-is-borderline-cholesterol/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.