ඔයාගෙ දරුවා එක තැනක ඉන්නෙම නැද්ද? කියන දේ අහන්නෙ නැතුව දඟලනවද? එහෙමත් නැත්නම් පන්තියේදී පාඩමට අවධානය දෙන්නෙ නැහැ කියලා ටීචර්ගෙන් නිතරම පැමිණිලි එනවද? මේවා පොඩි ළමයින්ගෙ සාමාන්‍ය හැසිරීම් වගේ පෙනුනත්, සමහර වෙලාවට මේ පිටිපස්සෙ ADHD කියන තත්ත්වය තියෙන්න පුළුවන්. https://nirogilanka.com/when-teacher-recognizes-adhd-symptoms/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.