ඔයාගේ හමේ එකපාරටම රතු පාට පලු, දද වගේ දේවල් මතු වෙලා ඔයාව අපහසුතාවයට පත් කරනවද? සමහරවිට මේක ලූපස් (Lupus) කියන රෝග තත්ත්වයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ගොඩක් අය මේ නම ඇහුවම බය වුණාට, මේ ගැන හරියටම දැනුවත් වුණොත්, මේ තත්ත්වය කළමනාකරණය කරගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. https://nirogilanka.com/lupus-rash/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.