අපි හැමෝම විටමින් වර්ග ගැන අහලා තියෙනවනේ. විටමින් C, D වගේම විටමින් E කියන්නෙත් අපේ ඇඟට නැතුවම බැරි දෙයක්. විශේෂයෙන්ම සම ලස්සනට තියාගන්න, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න මේ විටමින් E උදව් වෙනවා කියලා ඔයා අහලා ඇති. https://nirogilanka.com/vitamin-e/
Labels:







