සමහර වෙලාවට දරාගන්න බැරි වේදනාවක් ආවම, ඔයාගේ දොස්තර මහත්තයා ටිකක් සැර, ප්‍රබල වේදනා නාශකයක් නියම කරන්න පුළුවන්. සාමාන්‍ය වේදනා නාශක වලින් පාලනය කරන්න අමාරු, සැත්කමකින් පස්සේ එන වේදනාව, පිළිකා වේදනාව වගේ දරුණු වේදනාවන් වලට තමයි මේවා පාවිච්චි කරන්නේ. https://nirogilanka.com/opioids/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.