සමහර වෙලාවට ඔයාටත් දැනිලා තියෙනවද ඇස් දෙක හරිම වේළුණු ගතියක්, හරියට ඇතුළේ වැලි කැට තියෙනවා වගේ කෙවෙන ගතියක්, එහෙමත් නැත්නම් නිතරම රතු වෙලා දැවිල්ලක් එනවා වගේ? මේක ඇත්තටම හරිම කරදරකාරී තත්ත්වයක්. අපි මේකට eye drops පාවිච්චි කළත්, සමහර වෙලාවට ඒකෙන් ලැබෙන සුවය තාවකාලිකයි. https://nirogilanka.com/punctal-plugs/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.