ඔයාටත් සමහර වෙලාවට නිකන්ම නිකන් මහන්සියක්, ඇඟට පණ නැති ගතියක් එහෙම දැනිලා තියෙනවද? එහෙම වෙන්න එක හේතුවක් තමයි ඇඟේ ලේ අඩුවීම, ඒ කියන්නේ රතු රුධිර සෛල ප්‍රමාණය අඩු වෙන එක. මේ රතු රුධිර සෛල හදන එකට උදව් කරන හරිම වැදගත් හෝමෝනයක් අපේ ඇඟේ තියෙනවා. අන්න ඒ හෝමෝනය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. https://nirogilanka.com/erythropoietin-2/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.