තමන්ගේ පෙනුම ගැන, ශරීරයේ හැඩය ගැන අපි හැමෝම වගේ හිතනවනේ. සමහරුන්ට තමන්ගේ තට්ටම් ප්‍රදේශය (buttocks) තව ටිකක් පිරුණු, රවුම් සහ තරුණ පෙනුමක් තියෙනවට කැමති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ව්‍යායාම වලින් විතරක්ම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ගන්න අමාරු වෙන්නත් පුළුවන්. https://nirogilanka.com/butt-augmentation/
Labels:







