ඔයාගේ දරුවාට අවධානය යොමු කිරීමේ ගැටලුවක්, එහෙමත් නැත්නම් ADHD (Attention-Deficit/Hyperactivity Disorder) තත්ත්වය තියෙනවා නම්, හැමදාම රෑට දරුවව නින්දට යවන එක ඔයාට ලොකු සටනක් ඇති. ඇඳට ගියාට පස්සේ එහාට මෙහාට දඟලනවා, නිදාගන්න බෑ කියනවා, එක එක දේවල් ඉල්ලනවා... මේවා ඔයාට හොඳටම පුරුදු දේවල් වෙන්න ඇති. https://nirogilanka.com/adhd-child-sleep/
Labels:







