ඔයා කවදාහරි කටු චිකිත්සාව (Acupuncture) ගැන අහලා තියෙනවද? සමහරවිට ඔයාගේ යාළුවෙක් හරි, නෑදෑයෙක් හරි දිගටම තිබුණු කොන්දෙ කැක්කුමකට, දණහිස් වේදනාවකට මේ ප්‍රතිකාරය අරගෙන ඇති. හැබැයි ගොඩක් දෙනෙක් මේකට ටිකක් බයයි, මොකද ඇඟට "කටු ගහනවා" කිව්වම පොඩි බයක්, චකිතයක් හිතෙන එක සාමාන්‍යයිනේ. https://nirogilanka.com/acupuncture/


Share with Colleagues

Labels:



Leave A Comment:

Copyright © Medical Books.