ඔයාගෙ යාළුවෙක් එයාගෙ බබාගෙ හරිම පැහැදිලි, ලස්සන ස්කෑන් ෆොටෝ එකක් ෆේස්බුක් දාලා තියෙනවා දැකලා ඔයාටත් ආස හිතිලා තියෙනවද? නැත්නම් ඔයාගෙ නෑදෑයෙක් එයාලගෙ බබා කුසේදී ඇඟිල්ල උරනවා වීඩියෝ එකකින් දැකලා පුදුම වෙලා තියෙනවද? මේවා තමයි අපි අද කතා කරන 3D සහ 4D ස්කෑන් පරීක්ෂණ. https://nirogilanka.com/3d-4d-ultrasound/
Labels:







